Monday, March 26, 2012

සිංහල නව කථා


දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ මාතෘකාව කියලා.හරි යාලුවෙනේ අද ඉදලා අලුත් වැඩක් කරන්න යන්නේ.ඔයාලා කැමති ඇතිනේ නව කථා කියවන්න.මම අද ඉදල ඔයාලට අලුත්ම නව කථා කිහිපයක් ලබා දෙනවා මගේ බ්ලොග් අඩවිය හරහා.මේ කථා වල සම්පුර්ණ අයිතිය කතෘ සතු වෙනවා.ගොඩක් කතා ලියැවිලා තියෙන්නේ ආදරේ ගැන.එහෙනම් ඔයාලත් කියවලම බලන්නකෝ.මේ සදහා සම්පුර්ණ දායකත්වය ලබා දෙන්නේ http://kathandarapoth.blogspot.com වෙබ් අඩවිය.

1 comment: